වසර 2500 කට වැඩි  ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ හෙළ ඉතිහාසයේ රජකම් කල රජවරුන්

පිලිබද ඔබ දන්නා නොදන්නා කරුණු රැසක්...



මෙහි දැක්වෙන්නේ සිංහල රාජධානියේ  අනුප්‍රාප්තික රාජධානිවල රාජ්‍ය කළ රජවරුන්ගේ ලැයිස්තුවකි.

සිංහල රාජාණ්ඩුව පාලනය කළ සියලු සිංහල සහ විදෙස් පාලකයින් කාලානුක්‍රමය අනුව

මෙහි පෙළගස්වා ඇත.